Bioaqua Acne Cream Scars Removal Face Cream 30g (Original)!

රු1,490 Original price was: රු1,490.රු1,340Current price is: රු1,340.
In Stock

This product has been added to 2 peoplecarts.

In Stock
  • High quality products
  • Cash on delivery
  • Delivery in 1-3 working days
  • Deliver charges to be added & should be borne by the Buyer
  • 100% reliability and safety

Description

ඔයාලත් මේ වගේ ගැටළු වලින් පීඩා විදිනවද? මුහුණේ තිබෙන කුරුලෑ, පැල්ලම්, විශාල ලෙස විවෘත වී ඇති සිදුරු, මුහුණේ ඇති විවිධාකාර පැල්ලම්. ❇️මේ සියල්ලම දැන් ඔබට සති 3ක් වගේ කාලයකින් සුව කරගන්න පුළුවනි. ❇️ලප කැළැල් වලින් තොර සුන්දර සමකට හිමිකම් කියන්න දැන් ඔබටත් පුළුවනි. ❇️කුරුලෑ වලට සදහටම තිත තියන නොවරදින විසඳුම සති 3ක් තුළ. ❇️අතුරු ආබාධ වලින් සම්පූර්ණයෙන්ම තොර මෙම නිෂ්පාදනයට කුරුලෑ ඉක්මණින් සුව වෙනවා වගේම කැළැල් මැකී ගොස් නැවත කුරුලෑ ඇති වීම ද වළකනවා. කුරුලෑ හේතුවෙන් හටගත් තුවාලද සුව කරනවා. ❇️කුරුලෑ වගේම Bleaching නිසා ඇති වූ ගෙඩි, ලප කැළැල් සියල්ලම ඉවත් කරන අතර ඔබගේ මුහුණ පැහැපත් කරයි. ❇️ස්වභාවික ශාකසාර අනුසාරයෙන් නිපදවා ඇත. ❇️කාන්තා, පිරිමි දෙපාර්ශවයටම භාවිතා කළ හැක.

Clears up blemishes without irritating skin. Helps visibly reduce the redness and size of pimples. Helps visibly reduce the number of blackheads. Helps clear up pimples fast while helping prevent new ones from forming. Lightens and fades the look of lingering acne spots. Absorbs quickly without feeling sticky. Acne treatment and scar repair.

Reviews

There are no reviews yet.

Be the first to review “Bioaqua Acne Cream Scars Removal Face Cream 30g (Original)!”

Your email address will not be published. Required fields are marked *