Aichun Beauty Banana Milk Cracked Heel cream
- High quality products
- Cash on delivery
- Delivery in 1-3 working days
- Deliver charges to be added & should be borne by the Buyer
- 100% reliability and safety
Description
වියළි අවපැහැගැන්වුනු දෙපා,පැලුණු යටිපතුල් මෘදු කරමින් නැවත යථා තත්ත්වයට පත්කරයි. දෙපා වලට තෙතමනයක් ලබාදෙමින් දෙපා පැහැපත් කරයි.
භාවිතා කිරීමට උපදෙස්:
හොදින් පිරිසිදු කරගත් දෙපමත Foot care cream අලේප කර විනාඩි 15ක් පමණ දෙපා නිදහස්ව තබා ගනිමින් හොදින් වියළීමට ඉඩහරින්න. දිනකට දෙවරක් භාවිතා කලයුතුය. මෙහි ඇති කොලැජන් සහ කිරි සාරය මගින් ඔබේ දෙපා වලට තෙතමනයක් ලබාදෙමින් අවපැහැගැන්වුනු දෙපා පැහැපත් කරයි. පැලුණු යටිපතුල් මෘදු කරමින් නැවත යථා තත්ත්වයට පත්කරයි.
Reviews
There are no reviews yet.